උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 5 March 2020

ජනපතිවරණ සටනෙන්මයිකල් ඉවත් වෙයි.



මයිකල් බ්ලූම්බර්ග් ඇමෙරිකා ජනාධිපතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඔහු නිව්යෝර්ක් හි හිටපු නගරාධිපතිවරයායි. බ්ලූම්බර්ග් මැතිවරණ  ප්‍රචාරක කටයුතු සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 409 ක මුදලක් වැය කර තිබෙනවා.

ඒ පසුගිය මාස 3 ඇතුළතදී යි.

බ්ලූම්බර්ග් කියා සිටියේ ඇමෙරිකා උප ජනාධිපතිවරයෙකු වූ ජෝ බීඩ්න්ට සහාය දක්වන බවයි.

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot