අන්තරේ 22 ක් රිමාන්ඩ්.
අධීකරණ නියෝග උල්ලංඝණය කරමින් උද්ඝෝෂණයක නිරතවීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු ඇතුළු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් 22 කු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලක්මාලි විජේතුංග මහත්මියගේ නියෝගයකට අනුවයි. අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් කොළඹ වෝඞ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
No comments:
Post a Comment