උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 18 March 2020

කොවිඩ් 19 පරීක්‍ෂණය 6000 යි - පුද්ගලික අංශයටත් අවසර

සීමා හා කොන්දේසි යටතේ රුපියල් 6000 කට වඩා අඩු මිලකට කොවිඩ් 19 පරීක්ෂණය සිදු කිරීමට 

පෞද්ගලික රෝහල් වලට අනුමැතිය ලබා දී තිබෙනවා.

රාජගිරියේ පිහිටි කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට පිහිටුවා ඇති මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවති 

මාධ්‍ය හමුවකට එක් වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා මේ බව

 ප්‍රකාශ කළා.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot