රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතා අද ඇප මත නිදහස් කළා.
ඒ රුපියල් ලක්ෂ 05 බැඟින් වූ ශරීර ඇප දෙකක් මතයි. නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඞ් මිහාර් මහතා
විසින් අදාල නියෝගය ලබාදුන්නා. එමෙන්ම රංජන් රාමනායක මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය අවංගු
කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි අප අධිකරණ වාර්තාකරු පැවැසුවේ.
මේ අතර මාධ්‍යවල පලවූ හඬපට සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ සම්පූර්ණ
මේ අතර මාධ්‍යවල පලවූ හඬපට සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ සම්පූර්ණ
වශයෙන් සැසැදෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම්දී තිබෙනවා.
විනිසුරුවරුන් සමඟ දුරකථන සංවාද වල නිරත වීම හරහා අධිකරණ කටයුතු වලට මැදිහත් වී ඇති බව
නීතිපතිවරයා විසින් රංජන් රාමනායක මන්ත්‍රිවරයා වෙත එල්ල කළ චෝදනාවයි. සිද්ධියට අදාල සියළු
පරීක්ෂණ මේ වන විට අවසන් කර ඇති බවද නීතිපති දෙපාර්තමේන්තු
ව ප්‍රකාශ කර තිබෙනවා.
නීතිපතිවරයාගේ නියෝග අනුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් රංජන් රාමනායක මන්ත්‍රිවරයා
නීතිපතිවරයාගේ නියෝග අනුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් රංජන් රාමනායක මන්ත්‍රිවරයා
No comments:
Post a Comment