උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 13 February 2020

භික්‍ෂූන්ට දේශපාලනය කැපද අකැපැද යන්න මහනාහිමිවරුන් තීරණය කළ යුතුයි.


භික්‍ෂූන්ට දේශපාලනය කැපද අකැපැද යන්න මහනාහිමිවරුන් තීරණය කළ යුතුයි.

භික්‍ෂූන් වහන්සේලා දේශපාලනයෙන් ඉවත් විය යුතු ද නැද්ද යන්න සම්බන්ධයෙන් තමන්ට කිසිදු අදහසක් ප්‍රකාශ කළ නොහැකි බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අටමස්ථානය වන්දනා කිරීම සඳහා අද අනුරාධපුරයට පැමිණි අවස්ථාවේදීයී.

සමාජයේ සංවාදයට යොමු වී ඇති මෙම මාතෘකාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කතානායකරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ එවැනි කාරණයක් පිළිබඳ මහනායක හිමිවරුන් විසින් අවසන් තීරණයක් ගත යුතු බවයි. එමෙන්ම භීක්‍ෂූන් සම්බන්ධයෙන් තීරණ ගැනීම ගිහියන්ට උචිත කාරණයක් නොවන බවද කතානායවරයා සඳහන් කළා.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot