උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 13 February 2020

සේවක අර්ථසාධක අරමුදල පිළිබඳ විස්තර දුරකථනයෙන් දැනගන්න.

සේවක අර්ථසාධක අරමුදල පිළිබඳ විස්තර දුරකථනයෙන් දැනගන්න.

සේවක අර්ථසාධක අරමුදල් සිය ගිණුමට මාසිකව බැර වන බව මින් ඉදිරියට සිය ජංගම දුරකථනය හරහා තහවුරු කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය හිමිව තිබෙනවා.

කම්කරු සහ රැකීරක්ෂා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවකටයි එලෙස අනුමැතිය හිමිව ඇත්තේ.

අද පෙරවරුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව අනාවරණ කළා.






No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot