උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday 15 February 2020

මීගමුව කඩොලාන පද්ධතිය විනාශ කිරීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය

මීගමුව කඩොලාන පද්ධතිය විනාශ කිරීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය


මීගමුව කඩොලාන පද්ධතිය විනාශ කිරීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (2020-02-14) ජනතාව දැනුවත් කිරීමේ පා පැදි සවාරියක් සහ උද්ඝෝෂණයක් පැවැත්වීය. පක්ෂය ගම්පහ ජනතාව හමුවන 'ගම්පහට සතියක්' වැඩසටහන යටතේ මෙම පාපැදි සවාරිය සහ උද්ඝෝෂණය සංවිධානය කෙරිණි.

මීගමුව බසියාවත්ත සිට මීගමුව නගරය දක්වා පැමිණි ඔවුහු මීගමුව නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වීය. මේ සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය, වෙනසක තාරු‍ණ්‍ය, මීගමුවේ අපි සහ තවත් සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු සහ‍භාගි වූහ.








No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot