උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday 15 February 2020

ප්ලාස්ටික් වෙනුවට විකල්ප සොයන නිර්මාණකරුවන්ට ආරාධනයක්.


ප්ලාස්ටික් වෙනුවට විකල්ප සොයන නිර්මාණකරුවන්ට ආරාධනයක්.

ප්ලාස්ටික් සහ පොලිතින් වෙනුවට ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් විකල්ප භාණ්ඩ නිශ්පාදනය කරන හා කළ හැකි පුද්ගලයින් ලියාපදිංචි කර, ඔවුන්ගේ නිෂ්පාදන ජනගත කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. එම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කටයුතු ලබන 20 වනදා සිට සිදුකරන බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සඳහන් කළා.

ප්ලාස්ටික් සහ පොලිතීන් නිශ්පාදන අවම කිරීම සහ ඒ වෙනුවට පරිසර හිතකාමී විකල්ප නිශ්පාදන වෙළඳපොලට හදුන්වාදීම රජයේ අපේක්‍ෂාවයි. එම නිෂ්පාදකයින් දිරි ගැන්වීම සදහා ද විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක අතර, තම අවශ්‍යතා සඳහා රජයෙන් අනුග්‍රහය ලබාගැනීමටද අවස්ථාව උදාකර තිබෙනවා




.

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot