උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday 15 February 2020

ජනපති සනත් නිශාන්තට කතා කරයි.

ජනපති සනත් නිශාන්තට කතා කරයි.

ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක මහත්මියගේ සිද්ධිය මුල් කරගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙත දුරකතන ඇමතුමක් ලබාදී ඇති බව වාර්තා වනවා.


ඒ අනුව ජනාධිපතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් සනත් නිශාන්ත මහතාගෙන් කරුණු විමසා රාජ්‍ය නිලධාරීන් සමග කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබා දී ඇතැයි සඳහන්.

ඔවුන් සමග කටයුතු කිරීමේ දී අනවශ්‍ය ගැටුම් ඇති කර නොගෙන සහයෝගයෙන් වැඩ කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot