උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 13 February 2020

ඇයට දැන් සුවයි - යන්නත් ලෑස්තියි.


ඇයට දැන් සුවයි -  යන්නත් ලෑස්තියි.

කොරෝනා අසාදිත චීන ජාතික කාන්තාවට රෝහලෙන් පිටව යාමට අනුමැතිය ලබාදී තිබෙනවා. ජාතික බෝවන රෝග විද්‍යාතනය සඳහන් කළේ කොරෝනා අසදිතව සිටි චීන ජාතික කාන්තව මේ වනව්ට සම්පුරණයෙන් සුවය ලබා ඇති බවයි. රෝගය තව කෙනෙකුට බෝකරන තත්වයෙන් ද ඇය මිදී ඇති බව ජාතික බෝවන විද්‍යාතනය පවසනවා. මෙම චීන ජාතික කාන්තාව රෝහලෙන් පිටව යාම නිමිත්තෙන් අද එම රෝහල් පරිශ්‍රයේදී මාධ්‍ය හමුවක් ද සංවිධාන කර තිබුණා.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot