උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 13 February 2020

භූ කම්පන සහ සුනාමි - අනාගතයට අනතුරු ඇගවීම්.


භූ කම්පන සහ සුනාමි - අනාගතයට අනතුරු ඇගවීම්.

ශ්‍රී ලංකාව ආශ්‍රිත භූ කලාපය තුල ඉදිරියේදී තවදුරටත් භූ කම්පන සිදු විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර් 291ක් දුරින් වූ මුහුදු පතුලේ අද සිදුවූ භූ කම්පනය පිලිබඳ කරුණු පැහැදිලි කරමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළා.

අද දිනයේ සිදුවූ එම භූ කම්පනයෙන් සුනාමි අවදානමක් ඇති නොවුව ද එමගින් දකුණු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක දෙදරීම් හටගෙන තිබුණා. කෙසේ වෙතත් අතුල සේනාරත්න මහතා සඳහන් කලේ භූ කම්පන පිලිබඳ මෑතකදී සිදුකල පර්යේෂණයකදී තොරතුරු රැසක් අනාවරණ කරගැනීමට හැකිවූ බවයි.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot