උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 6 February 2020

මුලතිව් වෙඩි තැබීමක් අයෙක් මරුට.

මුලතිව් වෙඩි තැබීමක් අයෙක් මරුට.


මුලිතිව්,මාන්කුලම,පාලෙප්පානි ප්‍ර දේශයේදී වෙඩි තැබීමකින් අද(06) උදැසන
පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මාන්කුලම පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ කිලිනොච්චිය,උදයනගර් ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරු පියෙකු
වන බාල්රාජ් ජෙගදීශ්වරන් නමැති පුද්ගලයෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
පෞද්ගලික ආරවුලක් මත වෙඩි තැබීම සිදුව ඇති අතර, වෙඩි තැබු පුද්ගලයා සොයා
පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූවේ මෙරට නිශ්පාදිත කඩන තුවක්කුවකින් වෙඩි තැබීම සිදුකොට ඇති බවට
සැක පළ කරන බවයි.
ප්‍රදේශවාසීන් පැවසූවේ කුඹුරක් සම්බන්ධයෙන් හටගත් ගැටුමක් මත ආරවුලක් හටගෙන
ඇති අතර, අනතුරුව වෙඩි තැබීම සිදුව ඇති බවයි.
මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ
පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි




.

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot