ඩීල් දේශපාලනයේ නොදුටු පැත්තක්.
වර්තමාන ආණ්ඩුව ජනතා මුදල් සොරකම් කළ පුද්ගලයින් නීතිය හමුවට ගෙන එනවා වෙනුවට ඔවුන් ආරක්ෂා කරමින් සිටින බවඨ ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එමෙන්ම දෙපාර්ශවය අතර ඩීල් දේශපාලනයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන තත්ත්වයක් නිරීක්ෂණය වන බවයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසන්නේ. ඔහු මේ බව කියා සිටියේ වැලිසර ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
No comments:
Post a Comment