උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 14 February 2020

රංජන් බලන්න අමුත්තෙක් බන්ධනාගාරයට යයි.


රංජන් බලන්න අමුත්තෙක් බන්ධනාගාරයට යයි.

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට එක්සත් ජාතික පක්‍ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් නව මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ තිබෙනවා.  ජී  මැදිරියේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතා ජෙලර්වරුන් කිහිපදෙනෙකුගේ ආරක්‍ෂාව යටතේ පසුවන බවයි බන්ධනාගාර ආරංචි පැවැසුවේ.  

මැගසින් බන්ධනාගාරය වෙත පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස අමුත්තන්ගේ විශේෂ කාමරයට කැඳවාගෙන ඒමෙන් පසුව රංජන් රාමනායක මහතා හමුවීමට පහසුකම් සලසා තිබෙනවා. ඉරාන් වික්‍රමරත්න, රුවන් විජයවර්ධන හා අර්ජුන රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද වික්‍රමසිංහ මහතා සමඟ රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීමට පැමිණ ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.  

රාමනායක මහතා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඔහු බැලීමට පැමිණි පළමු අවස්ථාව මෙයයි.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot