උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 14 February 2020

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කරයි.


පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කරයි.

පාර්ලිමේන්තු මැතිවරණය  ආසන්න වශයෙන් අප්‍රේල් මස 25 හෝ 27, 28 හෝ 29 යන දිනවල පැවැත්වීමට හැකි බවට විශ්වාස කරන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එම දිනවලදී ඡන්ද විමසීම පැවැත්වීමට නම් මාර්තු මස 01 දා හෝ 02 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්‍යාවශ්‍ය බවයි. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා මේ බව කියා සිටියා.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot