උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 13 February 2020

සහල් මිල ස්ථාවර කිරීමට වී ගබඩාවක්.


සහල් මිල ස්ථාවර කිරීමට වී ගබඩාවක්.

සහල් මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙට්ටි්‍රක් ටොන් 20000 ක වී සංචිතයක් රදවා තබා ගනිමින් සහල් මිල ඉහළ යන අවස්ථාවලදී ඒවා වෙළඳපොල වෙත මුදා හැරීම රජයේ අපේක්‍ෂාව වී තිබෙනවා. අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවැසුවා.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot