ග්‍රාම සේවයට සේවා ව්‍යවස්ථාවක්.
ග්‍රාම නිලධාරීවරුන්ගේ සමුළුව අද පැවැත්වුනේ මහනුවරදීයී. අගමැතිවරයා ඊට එක්ව සිටියද විෂයභාර ඇමතිවරයා හෝ අමාත්‍යංශයේ ලේකම්වරයා හෝ එම සමුළුවට එක්ව සිටියේ නැහැ. ඒ සම්බන්ධයෙන්ද අවදානය යොමුකරමින් අදහස් දැක්වූ අගමැතිවරයා පැවැසුවේ ග්‍රාමසේවා නිලධාරීන් වෙනුවෙන් සේවා ව්‍යවස්ථාවක් කඩිනමින් හදුන්වාදෙන බවයි. එමෙන්ම ස්ථානමාරු ලබා ගැනීමේ දී ග්‍රාමසේවා නිලධාරීවරුන් මුහුණ දී සිටින ගැටළු කඩිනමින් විසදීමට පියවර ගන්නා බවද අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවැසුවා.
No comments:
Post a Comment