තම දියණියන් දෙදෙනා ගණිකා වෘත්තියේ යෙදවු මව පොලිස්
අත්අඩංගුවට .
සම්බන්ධයෙන් දෙදරු මවක් නාවලපිටිය පොලිසිය විසින් (01) අත්අඩංගුවට
ගෙන ඇත.
නාවලපිටිය පොලිස් වසමට අයත් දොලොස්භාගේ ප්රදේශයේ පදිංචි මව
විසින් අවුරුදු 29 හැවිරිදි එක් දරු දියණිය සහ අවුරුදු 24 වයසැති දියණිය
ගණිකා වෘත්තියේ යොදවන බවට නාවලපිටිය පොලිසියේ කොට්ඨාශ දුෂණ
මර්දන එක්කයේ නිලධාරින්ට ලද තොරතුරක් මත පොලිසියේ නිලධාරින් විසින්
උපාය දුතයෙකු යොදවා මව සහ දියණියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
24 හැවිරිදි දියණියද ගැබ්ගෙන ඇති බවත්, මව විසින් කාලයක් තිස්සේ පවුලේ
තිබෙන ආර්ථික අපහසුතා මැද මෙම ජාවාරම සිදු කර ඇති බවයි පොලිසිය විසින්
කරන ලද මුලික විමර්ෂන වලදි අනාවරණය වි ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකාරිනියන් නාවලපිටිය මහෙස්ත්රාත් අධිකරණය වෙත
ඉදිරිපත් කිරිමට නියමිතය.
No comments:
Post a Comment