උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday, 2 February 2020

කොරොනා වෛරසයට වඩා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල්

වික්‍රමසිංහ මහතා භායානක බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු
චමිර පෙරේරා මහතා පැවසිය.
කොරොන වෛරසයට වඩා එක්සත් ජාතික පක්ෂය තුල එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා භායානක
බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා පැවසිය.
ජාතික මහජන සභාව විසින් (02) දින හැටන් නගරයේ කැදවා තිබු විශේෂ මාධ්‍යය හමුවකදි චමිර
පෙරේරා මහතා ඒ බැවි පැවසිය.
මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ.
දැන් මේ එක්සත් ජාතික පක්ෂය දිහා බැලුවම කොරෝනාවෛරසයට වඩා
ලොකු වෛරසයක් තමයි මේ රනිල් වික්‍රමසිංහ කියන්නේ.
ඒක හොද කරන්න බැරි බව තමයි අපිට පේන්න තියෙන්නේ. දැන් අපි දැක්කා
රනිල් වික්‍රමසිංහ පක්ෂයේ ඩමී ටික රැස් වෙලා ආයේම පාරක් කිව්වා රනිල්
වික්‍රමසිංහ තමයි හොදම කියලා.
රනිල් වික්‍රමසිංහ මහත්තයටයි ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලයටයි කියන්න
කැමතියි ඊලග වතාවේදී ව්‍යවස්ථාව වෙනස් කරලා හරි කමක් නෑ රනිල්
වික්‍රමසිංහ මහත්තයා ස්වර්ගස්ත වුනත් මේ භද්‍ර කල්පය පවතින තුරු රනිල්
වික්‍රමසිංහ උතුමානන්මයි මේ එජාපයේ නායකයා කියලා තීරණය කරන්න.
භූත ආත්මයකින් හරි එතුමව ගෙනල්ලා නායකත්වයේ තියාගන්නවා කියලා
තීරණය කරන්න පුළුවන්. දැන් පහු ගිය ජනාධිපතිවරණයේදී ලබා ගත්ත
ජයග්‍රහනයක් තමයි ඔය රනිල් වික්‍රමසිංග දෝශයෙන් නිදහස් වුණා.
ඒ නිසා කාට හරි ජනතාවගේ ප්‍රසාදයක් දිනා ගන්න ඕන නම් එය රනිල්
වික්‍රමසිංහ දෝෂයෙන් නිදහස් වෙන්න ඕන.
මේ ආණ්ඩුව බලයට පත් වෙලා මාස 2 , 3 ඇතුලත වර්තමාන ආණ්ඩුව බිහි
කිරිමට ජන්දය ලබා දුන්න අය අතර මේ වන විට බරපතල ඉච්චා
භංගත්වයක් තියෙනවා.
එ නිසා අපිට ඕනි විකල්ප පරිවර්තනිය වැඩ පිලිවෙලක්. එක ගෙන්න
පුළුවන් විකල්ප පරිවර්තනිය නායකයෙකුට පමණයි.
නොවැම්බර් මාසය එවැනි ප්‍රජාතන්ත්‍රවාදි කදුවර එවැනි නායකයෙක්
පිලිඅරගෙන තියෙනවා.
එ නිසා පුළුල් සන්ධානයක් ඇතිකරගන්න ඕනි රනිල් වික්‍රමසිංහ භුත
ආත්මයෙන් නිදහස්ව ගිහින් , එක තමයි මේ මොහොතේදි රටේ ජනතාව
ඉල්ලා සිටින්නේ.

මේ නුවරඑලිය දිස්ත්‍රික්කට 2015 ට කලින් පත්තර වල මාධ්‍යය වල ගියා
එක්තරා ක්‍රිකට් ක්‍රිඩකයෙක්ගේ සහෝදරයෙක් එතනොල් ගෙනල්ලා නිතියට
හසු වෙලා කොටි ගණනක දඩ මුදලකට යටත් ව නිදහස් වෙලා ඉන්න ක්‍රිකට්
ක්‍රිඩකයෙක්ගේ සහෝදරයෙක් නුවරඑලියට පැරෂුට් එකකින් දාන්න යනවා
කියලා.
රංජන් රාමානායක මහතා පසුගිය දා පා.ම කිව්වා එතනොල් ගෙන්නන පා.ම
හතර දෙනෙක් ඉන්නවා කියලා , මැයි මාසයේ රංජන් රාමානයක මහතාට
කියන්න ඉඩ තියන්න එපා එතනොල් ගෙන්නන පා.ම පස් දෙනෙක් ඉන්නවා
කියලා.
ඒ පාපයට නම් නුවරඑලිය ජනතාව අතගහන්න එපා කියලා ඉල්ලිමක්
කරනවා . යනුවෙන් පැවසිය.

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot