උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday 15 February 2020

වෙල්ගමත් හදවතින්ම මැතිවරණයට.

වෙල්ගමත් හදවතින්ම මැතිවරණයට.

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා සමඟි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිබෙනවා.

දේශපාලන ආරංචි සඳහන් කළේ ඒ සඳහා අවස්ථාව ලබාදීමට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එකගතාව පලකර ඇති බවයි.

එමෙන්ම පසුගියදා විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස හා කුමාර වෙල්ගම යන දෙදෙනා අතර මේ සම්බන්ධයෙන් පෞද්ගලික මට්ටමින් සාකච්ඡා වී ඇති බවද එම ආරංචි පැවැසුවා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot