උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday 15 February 2020

බැසිල් වැඩට බසියි - කලබල සියල්ල නවතී.

බැසිල් වැඩට බසියි - කලබල සියල්ල නවතී. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර ඇති විරසකය වහා නැවතිය යුතු බව පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා එම පක්ෂයේ ප්‍රබලයන්ට දැනුම් දී තිබෙනවා.

මේ අතර ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ද ‘දෑවැදි ප්‍රශ්න ඇති වූ පමණින් කසාදය කැඩීමට නොහැකි බවයි.

පළමු ගමන හොඳින් ගියා සේම දෙවන ගමන ද හොඳින් යාම තම අරමුණ බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා.

ඒ අනුව පක්ෂ දෙක අතර එකඟතා ඉදිරියටත් පවතින අතර මහ මැතිවරණයේදී එක්ව තරග කරන බවද ඔහු පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව පක්ෂ දෙක වෙන්ව තරග කළ යුතු බවට අදහස් පළ කළ පොහොට්ටුවේ අමාත්‍යවරු මේ වනවිට ඒ සම්බන්ධයෙන් අදහස් පළ නොකිරීම විශේෂත්වයක්.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot