උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Tuesday 18 February 2020

ධර්මාචාර්ය සමතුන් ගුරු සේවයට බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ කල්යයි




ධර්මාචාර්ය සමතුන් ගුරු සේවයට බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ කල්යයි
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල ආගමික විෂයයන් ඉගැන්වීම පිණිස පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-II ශ්‍රේණියට ධර්මාචාර්ය විභාගය සමතුන් බඳවා ගැනීම වෙනුවෙන් 2020-02-24  සිට 2020-03-02 දින දක්වා පැවැත්වීමට නියමිත ව තිබූ සම්මුඛ පරීක්ෂණ නොවැළැක්විය හැකි හේතුවක් මත කල් දැමීමට සිදුව ඇත.
නැවත මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය ඉදිරියේ දී දැනුම් දෙනු ලැබේ.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot