උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 5 February 2020

කොරෝනා ලක්ෂන ඇති තරුණියක් බදුල්ල මහරෝහලට ඇතුලත් කරය

කොරෝනා ලක්ෂන ඇති තරුණියක් බදුල්ල
මහරෝහලට ඇතුලත් කරය

නව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂන
ඇතැයි සැකකරන තරුණියක් අද (05) සවස
බදුල්ල මහරෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට
ඇතුලත් කෙරිණ .
ඇය 22 හැවිරිදි ඇය මොණරාගල ,බුද්ධම
පදිංචි කාරියක් වන අතර ඇය චීනයේ වුන්නායි
විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක නොබෝදා ලංකාවට
පැමින සිටියදී අසනීප විම නිසා සෞඛ්‍ය වෛද්‍ය
නිලධාරිගේ උපදෙස් මත බදුල්ල මහරෝහලේ
විශේෂ ප්‍රතිකාර ඒකකය වෙත එවා තිබිණ
ආරක්ෂීත ඇදුම් කට්ටලකින් සැරසුන රජයේ
වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත්

සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා
විසින් සුවසැරිය ගිලන් රථයකින් ආරක්ෂිත
රැගෙන ආ ඇය ආරක්ෂිත පිවිසුමකින් විශේෂ
ප්‍රතාකාර ඒකකයට කැටුව ගොස් පරික්ෂා කලහ







No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot