වගා හානි වෙනුවෙන් වන්දි දෙන්නෙ මෙහෙමයි
2019 යල කන්නයේ වගා හානි වෙනුවෙන් වන්දි පිරිනැමීම අනිද්දා සිට සිදු කිරීමට නියමිතයි. අදාල වන්දි මුදල් ගොවීන්ගේ ගිණුම් වලට බැර කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. 6 වනදාට පෙර සියළු මුදල් ගෙවා අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ දක්නා වන්දි නොලැබී ඇත්නම් ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකි බවද ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාව වෙත දැනුම් දෙනවා.
ගොවීන් පනස් දෙදහසකට වන්දි පිරිනැමීම සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 1300 ක්.
No comments:
Post a Comment