උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 21 February 2020

දකුණු කොරියාවේ කොරෝනා - ලාංකික ශ්‍රමිකයින්ට තරජනයක්.

දකුණු කොරියාවේ කොරෝනා - ලාංකික ශ්‍රමිකයින්ට තරජනයක්.
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රි ලාංකිකයින් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව එරට ශ්‍රි ලංකා තානාපති කාර්යාලය පවසයි. 
දෛනිකව වාර්තාවන නව කොරෝනා වෛරස ආසාදිතයින් දකුණු කොරියාවේ සැලකිය යුතු මට්ටමින් ඉහළ යමින් පවතින අතර ඊයේ දිනයේ පමණක් නව ආසාදිතයින් 52 දෙනෙකු හදුනාගෙන ඇති බවයි එරට බලධාරීන් පැවසීය.
මේ වනවිට එරටින් ආසාදිතයින් 156 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඊයේ(20) දිනයේ කොරෝනා ආසාදිත පළමු මරණය ද වාර්තා වී තිබුණි.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot