උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 21 February 2020

කඩවත පොලිස් නිලධාරියාගේ සිරුර පන්නල කැලේක.

කඩවත පොලිස් නිලධාරියාගේ සිරුර පන්නල කැලේක.
කඩවත පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටියදි අතුරුදන්වු පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර පන්නල, වේරහැර ප්‍රදේශයෙන් සොයා ගෙන තිබේ. පොලිස් කොස්තාපල්වරයාගේ ඝාතනයට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයෙකු ද අත්අඩංගුට ගෙන ඇති බව පොලීසිය පවසයි.
කඩවත පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටියදි පසුගිය 16 වනදා සිට අතුරුදන්ව සිටි පොලිස් කොස්තාපල්වරයා ඝාතනය කර ඇති බවට ලැබු තොරතුරු මත පසුගිය 18 වනදා පොලිස් කණ්ඩායම් 3ක් විසින් කුලියාපිටිය කංකානිමුල්ල කැලයේ සොදිසි මෙහෙයුම් සිදු කළේය.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot