පළාත් පාලන ආයතනවල බලය වැඩි වෙයි.
නාගරික සංවර්ධන අධිකාරිය සතු බලය පළාත් පාලන ආයතනවලට පැවරීමට රජය තීරණය කර තිබෙනවා. එබැවින් ඉදිරියේදී පළාත් පාලන ආයතනවල බලතල තවත් වැඩි කිරීමට නියමිත බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ.
වැලිමඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඇමතිවරයා රජයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳද කරුණු පැහැදිලි කළා.
No comments:
Post a Comment