උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday, 7 February 2020

රාජ්‍ය සේවක හිඟ වැටුප් ගෙවන දිනය රජය ප්‍රකාශය පත්කරයි.


රාජ්‍ය සේවක හිඟ වැටුප් ගෙවන දිනය රජය ප්‍රකාශය පත්කරයි.

නව ආණ්ඩුව යටතේ අයවැයක් සම්මත වූ විගස රාජ්‍ය සේවකයින්ගේ හිගවැටුප් සහ කපාහරින ලද සියලූ දීමනා ලබා දෙන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ වතුකම්කරුවන්ටද ඔවුන්ගේ ඉල්ලීම පරිදි රුපියල් 1000ක වැටුප අයවැයෙන් පසු ලබා දෙන බවයි.






No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot