උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 13 February 2020

ලංකාවේ න්‍යස්ඨික බලාගාරයක් හදන්න රුසියාවෙන් සැලසුමක්.


ලංකාවේ න්‍යස්ඨික බලාගාරයක් හදන්න රුසියාවෙන් සැලසුමක්.

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදිකිරිම සදහා අනුග්‍රහය දැක්වීමට සුදානම් බව රුසියාව පවසනවා. ශ්‍රී ලකාවේ පවතින අධික බලශක්ති ඉල්ලුම පිලිබඳ විශේෂයෙන් අවධානය යොමු කිරීමට සිදුව ඇති බව ශ්‍රී ලංකාවේ සිටින රුසියානු තානාපති යූරි මැටරි මහතා පෙන්වා දී තිබෙනවා.
රුසියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබුනේ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ඉහල මට්ටමක පවතින බවයි.
කෙසේ වෙතත් බලශක්තිය සපයා ගැනීම සදහා ශ්‍රී ලංකාවට සහය දැක්විය යුතු බව ද ගල්අගුරු , ඉන්ධන සහ ගෑස් බලශක්ති ප්‍රභවයන් වෙනුවට න්‍යෂ්ටික බලය භාවිතයට ගැනීම ශ්‍රී ලංකාවට වඩාත් පලදායි ක්‍රියාවලියක් වන බවයි යූරි මැටරි මහතා පෙන්වා දී තිබෙන්නේ.
දීර්ඝකාලින වැඩපිළිවෙලක් ලෙස එම ව්‍යාපෘතිය සැලසුම් කිරීම රුසියාවේ අභිලාශය බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot