යේමනයේ අල්ඛයිඩා නායක කසිම් අල් රයිමි ජීවිතක්ෂයට
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් ප්රකාශ කළේ අරාබි අර්ධද්වීපයේ මෙන්ම, ලොව පුරා අල්ඛයිඩා ත්රස්ත මෙහෙයුම් ඔහුගේ මරණයත් සමග දුර්වල වනු ඇති බවයි. කසිම් අල් රයිමි 2015 වසරේ සිට අරාබි අර්ධද්වීපයේ අල්ඛයිඩා සංවිධානය මෙහෙය වූ අතර, එය පිහිටුවනු ලැබුයේ 2009 වසරේදියි.
No comments:
Post a Comment