උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday 15 February 2020

සයින්දමරුදු නව නගර සභාවක් ලෙස ප්‍රකාශ කෙරේ.


සයින්දමරුදු නව නගර සභාවක් ලෙස ප්‍රකාශ කෙරේ.


අම්පාර, සයින්දමරුදු බල ප්‍රදේශය නව නගර සභාවක් ලෙස ස්ථාපිත කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සයින්දමරුදු ප්‍රදේශය මීට ඉහතදී පාලනය වූයේ කල්මුණේ මහ නගර සභාව යටතේයී. කෙසේ වෙතත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පැවැසුවේ 2022 වසරේ මාර්තු මස 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සයින්දමර්දු ලෙස නගර සභාවක නිල කාලය ආරම්භ කිරීමට නියමිත බවයි.

ඒ අනුව දැනට පවතින කල්මුණේ නගර සභාව 2022 වසරේ මාර්තු 19 වැනිදා විසුරුවා හැරීමටද තීරණය කර තිබෙනවා. එහිදී සයින්දමරුදු නගර සභාව ස්ථාපිත කරන අතර, ඒ සඳහා නව පරිපාලන සීමා නම් කර ඇත්තේ ග්‍රාම සේවා කොට්ඨාස 17 ක් ඇතුළත් වන පරිදියි.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot