උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday 15 February 2020

රාජ්‍ය නාට්‍ය උළෙල අදයි.

රාජ්‍ය නාට්‍ය උළෙල අදයි.

48 වැනි රාජ්‍ය නාට්‍ය උළෙල අද ආරම්භ වීමට නියමියි. මාර්තු 03 දින දක්වා කොළඹ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී එම නාට්‍ය ප්‍රදර්ශන පැවැත්වෙනවා. මෙවරද රාජ්‍ය නාට්‍ය උළෙල සංවිධාන කරන්නේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින්.

උතුරු නැගෙනහිර ඇතුළු රටේ සෑම පළාතක්ම නියෝජනය කරමින් සිංහල හා දෙමළ භාෂා ද්විත්වයෙන්ම ඉදිරිපත් වූ නාට්‍ය ප්‍රදර්ශනය සඳහා තෝරාගෙන තිබෙනවා. අද සිට ලබන 26 දින දක්වා දිගු නාට්‍ය පස්වරු 6. 30 ට ප්‍රදර්ශනය වන අතර 27 දින සිට මාර්තු 03 දින දක්වා කෙටි නාට්‍ය ප්‍රදර්ශනය පස්වරු 5. 30 ට ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව අද ප්‍රදර්ශනය කරන්නේ සුදත් අබේසිරිවර්ධනගේ ගිනි ගිනි මාලේ නාට්‍යයයි.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot