උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 5 February 2020

තවත් සිරකරුවන් පහකට ජනපති සමාව ....

තවත් සිරකරුවන් පහකට ජනපති සමාව ....

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමාට ව්‍යවස්ථාව මගින්
පැවරී ඇති බලතල අනුව 72වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන්,
බන්ධනාගාර ගතව සිටි තවත් පස් දෙනෙකු නිදහස් කිරීමට අනුමැතිය
ලබා දී ඇත.
ඔවුන් පස් දෙනා ආරක්ෂක අංශවල නියුතු පුද්ගලයින් වන අතර සුළු
වැරදි සඳහා බන්ධනාගාර ගත වූවන් වෙති.
මෙවර නිදහස් දිනය නිමිත්තෙන් ජනපති සමාව හිමි වු මුලු සිරකරුවන්
සංඛ්‍යාව 517කි


.

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot