උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 12 February 2020

මැගසින් බන්ධනාගාරයෙන් පැනයාමට තැත්කල සැකකරුගේ එම ක්‍රියාව වැලැක්වූ නිලධාරියා ඇයීමට ලක් කෙරේ.

මැගසින් බන්ධනාගාරයෙන් පැනයාමට තැත්කල සැකකරුගේ එම ක්‍රියාව වැලැක්වූ

නිලධාරියා ඇයීමට ලක් කෙරේ.

මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි සැක අංක 1158 දරණ සැකකරු පසුගිය 2019.12.24
වන දින පස්වරුවේ නීත්‍යානුකූල අත්අඩංගුවෙන් පයෑමට තැත්කිරිමේ දී එදින අවි
අංශයේ නිළධාරියෙකු වශයෙන් බන්ධනාගාර ඉදිරි අවි සහිත නිලධාරියා වශයෙන්
රාජකාරි සිදුකරමින් සිටි බී. මනෝජ් සමන්ත පුෂ්පකුමාර නිලධාරියා විසින් අවම බලය
භාවිතා කරමින් වෙඩි තබා එකී සැකකරුගේ පැනයාම වලක්වා එම සැකකරු නැවත
අත්අඩංගුවට ගැනීමට කල මෙහෙය අගයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්
ටී.ජේ.ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා විසින් පසුගිය දා එම නිලධාරියාහට ප්‍රශංසා
පිරිනමන ලදී.
මෙම අවස්ථාව සඳහා බන්ධනාගාර කොමාරිස් (පාලන) බන්දුල ජයසිංහ, මැගසින්
බන්ධනාගාර අධිකාරී, කොඩිතුවක්කු, මැගසින් බන්ධනාගාර ප්‍රධාන ජේලර් සුමුදු පෙරේරා
යන මහත්වරු සහභාගීවන ලදී.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot