උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 12 February 2020

මෘදුකාංග නිපදවීමේ තරඟයකින් යාපනය දරුවෙකුට ඉහළ ජයග්‍රාහණයක්.

මෘදුකාංග නිපදවීමේ තරඟයකින් යාපනය දරුවෙකුට ඉහළ

ජයග්‍රාහණයක්.


මෘදුකාංග නිපදවීමේ හා මෘදුකාංග වැඩිදියුණු කිරීමේ තරඟාවලියකින් යාපනය හින්දු
විද්‍යාලයේ අධයාපනය ලන සිසුවෙකුට ඉහළ ජයග්‍රාහණයක් හිමිව ඇති බව යාපනය
හින්දු විද්‍යාලීය ගුරුවරුන් පවසති.
ගුරුවරුන් පැවසූවේ Google Code-in නමැති මෘදුකාංග නිපදවීමේ තරඟය තුළින්
තම විද්‍යාලයේ මාදවන් නිත්‍යනාදන් නමැති සිසුවා ජයග්‍රාහණයක් ලබා ඇති බවයි.
ජාත්‍යන්තර මට්ටමේ පැවැත්වු මෘදුකාංග නිපදවීම හා මෘදුකාංග වැඩිදියුණු කිරීමේ
තරඟයකින් දරුවා ජයග්‍රාහණයක් ලබා ගැනීම විද්‍යාලයට ගෞරවයක් බැව්ද ගුරුවරුන්
පවසති.
Google ආයතන මගින් තරඟාවලිය 2019 දෙසැම්බර් 02 වැනිදා සිට 2020 ජනවාරි 23
වැනිදා දක්වා පවත්වා තිබිණ.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot