එමෙන්ම දෙමළ ප්රගතිශීලි සන්ධානයද, සමඟි ජන බලවේගය සමඟ නිල වශයෙන් එක්වුණා. කම්කරු ජාතික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ හා ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ යන දේශපාලන පක්ෂවල නායකයින් ලෙස කටයුතු කරන මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් හා වී.රාධා ක්‍රිෂ්ණන් යන නියෝජිතයින් ලිඛිතව සිය එකගතාව විපක්ෂ නායකවරයා වෙත යොමුකර තිබෙනවා. පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා නායකත්වය දරණ ජාතික හෙළ උරුමයද, සමඟි ජන බලවේගයේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකු ලෙස පසුගියදා එක්වුණා.
සමඟි ජන බලවේගය නිල වශයෙන් එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමින්, පාර්ලිමේන්තු බලය ලබා ගැනීම දක්වා පූර්ණ වශයෙන් සහයෝගය ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත දැනුම් දී තිබෙනවා. මාර්තු 2 වනදා සිය බලවේගය එළි දැක්වීමේ උත්සවයට සහභාගී වන්නැයි රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කළේ අද පෙරවරුවේදීයී. සජිත් ප්‍රේමදාස මහතා සමඟ රංජිත් මද්දුම බණ්ඩාර මහතාද එම අවස්ථාවට සහභාගී වී තිබුණා. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රට සංවර්ධනය කිරීමේ සැබෑ ක්‍රියාදාමයක් වෙනුවෙන් සියළු බලවේග ඒකරාශී විය යුතු බවයි. ජනතාවගේ අපේක්ෂාවද එයම බවත්, ඒ වෙනුවෙන් සමඟි ජන බලවේගය දෛර්යවන්තව පෙරට ගමන් කළ යුතු බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙනවා.
එමෙන්ම දෙමළ ප්රගතිශීලි සන්ධානයද, සමඟි ජන බලවේගය සමඟ නිල වශයෙන් එක්වුණා. කම්කරු ජාතික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ හා ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ යන දේශපාලන පක්ෂවල නායකයින් ලෙස කටයුතු කරන මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් හා වී.රාධා ක්‍රිෂ්ණන් යන නියෝජිතයින් ලිඛිතව සිය එකගතාව විපක්ෂ නායකවරයා වෙත යොමුකර තිබෙනවා. පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා නායකත්වය දරණ ජාතික හෙළ උරුමයද, සමඟි ජන බලවේගයේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකු ලෙස පසුගියදා එක්වුණා.
එමෙන්ම දෙමළ ප්රගතිශීලි සන්ධානයද, සමඟි ජන බලවේගය සමඟ නිල වශයෙන් එක්වුණා. කම්කරු ජාතික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ හා ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ යන දේශපාලන පක්ෂවල නායකයින් ලෙස කටයුතු කරන මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් හා වී.රාධා ක්‍රිෂ්ණන් යන නියෝජිතයින් ලිඛිතව සිය එකගතාව විපක්ෂ නායකවරයා වෙත යොමුකර තිබෙනවා. පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා නායකත්වය දරණ ජාතික හෙළ උරුමයද, සමඟි ජන බලවේගයේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකු ලෙස පසුගියදා එක්වුණා.
No comments:
Post a Comment