උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Tuesday 18 February 2020

හඳට යන්න සුදුස්සන් තෝරා ගැනීමට සම්මුඛ පරීක්‍ෂණයක්.

හඳට යන්න සුදුස්සන් තෝරා ගැනීමට සම්මුඛ පරීක්‍ෂණයක්.

අභ්‍යවකාශයට යාම ලොව පුරා බොහෝ දෙනෙකුගේ අපේක්‍ෂාවක්.  කෙසේ වෙතත් එම සිහිනය සැබෑ කිරීමට නාසා ආයතනය සැලසුම් කරමින් සිටිනවා.  2024 වනවිට පළමු කණ්ඩායම සඳට ගොඩ බැස්සවීම ඔවුන්ගේ අපේක්‍ෂාවයි. ඒ අනුව සිය ඉදිරි මෙහෙයුම් සඳහා එක්විය හැකි අපේක්ෂකයින් තෝරා ගැනීම කෙරෙහි නාසා ආයතනය මේ වන විට අවදානය යොමු කර තිබෙනවා. මාර්තු 2 වෙනිදා සිට 31 වෙනිදා දක්වා ඒ සඳහා අයදුම්පත් භාර ගන්නා බවයි නාසා ආයතනය නිවේදනය කර තිබෙන්නේ.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot