උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 21 February 2020

අපිට බනින්න එපා - පරිපූරකයට එරෙහි වුණේ කාරණා කිහිපයක් නිසයි.


අපිට බනින්න එපා - පරිපූරකයට එරෙහි වුණේ කාරණා කිහිපයක් නිසයි.

රුපියල් කෝටි 37600 ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත නොවීම හේතුවෙන් ජනතාවට සහන ලබාදීමේ වැඩපිළීවෙල කඩා කප්පල් වී ඇති බවට රජය එල්ල කරන චෝදනා එක්සත් ජාතික පක්‍ෂය ප්‍රතික්‍ෂේප කරනවා. මෙම ඇස්තමේන්තුවේ සැබෑ අරමුණ ජනතාවට සහන ලබාදීම නොවන බව අවධාරණය කරන එක්සත් ජාතික පක්‍ෂය පෙන්වා දෙන්නේ ණයසීමාව ඉහළ දැමීම ඇතුළු රටට අහිතකර කාරණා කිහිපයක් හේතුවෙන් මෙම යෝජනාවට එරෙහිවීමට සිදුවූ බවයි.

සිරිකොත පක්‍ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි ආශූ මාරසිංහ මහතා මේ බව කියා සිටියා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot