උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 20 February 2020

යල කන්නයේ සිට නොමිලේ පොහොර.


යල කන්නයේ සිට නොමිලේ පොහොර.

යල කන්නයේ සිට වී සහ අනෙකුත් බෝග වගාවන් සඳහා  නොමිලේ කාබනික පොහොර දීමට රජය තීරණය කර තිබෙනවා. මෙරට කාබනික පොහොර නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන රජය මඟින් මිලදීගෙන, ඒවා ගොවීන් වෙත නොමිලේ බෙදා හැරීම රජයේ අපේක්‍ෂාවයි. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ පරිසර හිතකාමී පොහොර භාවිතය සඳහා ගොවි ජනතාව දිරිගැන්වීමයි. එමෙන්ම මෙම වැඩපිළිවෙල යටතේ අවම වශයෙන් කන්න 4ක් සඳහා කාබනික පොහොර නොමිලේ ලබාදීමට සැලසුම් කර තිබෙනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවැසුවා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot