උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 20 February 2020

රජයේ සේවකයින්ට සියළු අයිතිවාසිකම්.


රජයේ සේවකයින්ට සියළු අයිතිවාසිකම්.

රාජ්‍ය සේවකයින් වෙත සියලු අයිතිවාසිකම් ලබාදීමට සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ 22 වන ජාතික මහා සම්මේලනයට එක්වෙමින්. එම සම්මේලනය පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීයී.

ජනතා කේන්ද්‍රීය ආර්ථික සැළැස්මක් තමන් විසින් ඉදිරිපත් කර ඇති බවත්, ඒ අනුව සමාජයේ සෑම මට්ටමකටම ජීවත් විය හැකි අදායමක් ලබාදෙමින්, එම පවුල් නගා සිටුවීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා පැවැසුවා.  ආදායම නඟා සිටුවීමට තමන් අපේක්ෂා කළ බවත් ඒ මහතා කියා සිටියේය.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot