උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 13 February 2020

මිනිස් සිරුරු සොයා තවත් කැණීමක්


මිනිස් සිරුරු සොයා තවත් කැණීමක් 

මුලතිව් මාන්කුලම රෝහල් භූමියෙන් අස්ථි කොටස් හමුවූ ස්ථානය අද මුලතිවු මහේස්ත්‍රාත්වරයාගේ පරික්ෂාවට ලක්වුණා. නව වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීම සදහා බිම් සකස් කරමින් සිටියදී මෙම අස්ථි කොටස් මතුවූ බවයි රෝහල් බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ.
අදාළ ස්ථානයේ වැඩිදුර පරීක්ෂණ කිරීම සදහා හෙට දිනයේ සිට කැනීම් කටයුතු ආරම්භ කරන ලෙසයි මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා අද පොලීසියට උපදෙස් ලබාදුන්නේ. 

මන්නාරම තිරුකේදිශ්වරන් සහ මන්නාරම සතොස භුමිය යන ස්ථානවලදී ද මිට ඉහතදී සමුහ මිනීවළවල් මතුවුණා. ඒ සම්බන්ධයෙන් ද මේ දක්වා අවසන් විනිශ්චයක් හෝ තීරණයක් ප්‍රකාශයට පත්කර නැහැ.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot