උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 21 February 2020

මෛත්‍රි - ඝෝඨාභය අතර හදිසි සාකච්ඡාවක්


මෛත්‍රි - ඝෝඨාභය අතර හදිසි සාකච්ඡාවක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග කිරිම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණී.
සන්ධානයෙන් තරග කිරිමේ දී පොදුජන පෙරමුණේ ඇතැම් මැති ඇමැතිවරුන්ගෙන් එල්ල වන චෝදනා නව යෝජනා කටයුතු මැතිවරණ ව්‍යාපෘතිය මෙහෙයවීම ආදිය සම්බන්ධයෙන් එහිදී පිරිස අතර පැය එකහමාරකට අධික කාලයක් සාකච්ඡා පැවැති බව වාර්තා වේ.  
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා දයාසිරි ජයසේකර මගින් ද අමරවීර යන මහත්වරුන් ද එම සාකච්ඡාවට සහභාගී වී ඇත.






No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot