පොහොට්ටුවේ අය මෛත්‍රිට කැමැති නෑ - මහින්ද නුවරදී කියයි.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු සන්ධානයෙන් මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ විශාල විරෝධයක් පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අගමැතිවරයා මේ බව පැවැසුවේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එමෙන්ම ලොකු ළුෑණු මිල ඉහළ යාම ඇතුළු ජීවන වියදම සම්බන්ධයෙන්ද අගමැතිවරයා අදහස් පලකළා.
No comments:
Post a Comment