උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Tuesday 18 February 2020

අනියම් බිරිඳගේ පුතාගෙන් පොලිස් නිලධාරියෙක් මැරුම් කයි.


අනියම් බිරිඳගේ පුතාගෙන් පොලිස් නිලධාරියෙක් මැරුම් කයි.



කිරිබත්ගොඩදී පැහැරගෙන ගොස් කුලියාපිටිය ප්‍රදේශයේ කැලෑවකදී ඝාතනය කළ බව කියන පොලිස් කොස්තාපල් රියැදුරකුගේ මළ සිරුර සොයා ඊයේ දිනය පුරා සෝදිසි මෙහෙයමු ක්‍රියාත්මක වුණා. හෙරොයින් මත්කුඩු ජාවාරම්කාරියක සමග අනියම් පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති මෙම මෙම පොලිස් කොස්තාපල්වරයා පෙරේදා පොලිස් බැරක්කයක සිට පිටතට යන අවස්ථාවේ සිව්දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

කුඩු ජාවාරම්කාරියගේ පුත්‍රයා විසින් මෙම පැහැරගැනීම හා ඝාතනය සිදුකරන්නට ඇති බවටද පොලිසිය සැක පලකරනවා. එමෙන්ම සිද්ධියෙන් අනතුරුව අදාල සැකකරු අතුරුදන්ව ඇතැයිද පොලිසිය සඳහන් කළා.

කඩවත පොලිසියට අනුයුක්තව රාජකාරි කළ ඝාතනයට ලක්වූ පොලිස් කොස්තාපල් වරයා වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot