උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 14 February 2020

මාලිංගට තවත් විශේෂ අවස්ථාවක්.

මාලිංගට තවත් විශේෂ අවස්ථාවක්.

බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙක සඳහාද ලසිත් මාලිංගට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලබාදීමට ක්‍රිකට් තේරීම් කමිටුව අවසන් මොහොතේ පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ අනුව එම තරගාවලිය මාලිංගගේ නායකත්වය මැන බලන අවසන් තරගාවලිය වනු ඇති බව සඳහන්.

ඉකුත් 2019 වසරේ සිට ලසිත් මාලිංග නායකත්වය ලබාදුන් විස්සයි විස්ස තරග 13 කින් තරග 12 ක්ම පරාජය වී ඇති අතර ජය ලබා ඇත්තේ තරග එකක් පමණයි.

කෙසේ වෙතත් 36 හැවිරිදි ලසිත් මාලිංගගේ ශාරිරික යෝග්‍යතාව සම්බන්ධයෙන් වත්මන් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ද වැඩි අවධානයක් යොමු කර ඇති අතර ඔහුට කිලෝ 10 කට අඩු සංඛ්‍යාවක් බර අඩු කර ගැනීමටද උපදෙස් දී ඇතැයි වාර්තා වනවා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot