උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 14 February 2020

කළු ගඟේ ජලය බොන්න එපා.


කළු ගඟේ ජලය බොන්න එපා.

කළු ගඟේ ජලයට ලවණ මිශ්‍ර වීම හේතුවෙන් එම ජලය පානය කිරීමෙන් වැළකී සිටින ලෙස ජාතික ජල සම්පාදන මණ්ඩලය ජනතාවට දැනුම් දෙනවා.  අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බව එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වුණා. එමෙන්ම බවුසර් මඟින් ලබාදෙන ජලය පමණක් පානය කරන ලෙසයි ජලසම්පාදන මණ්ඩලය කළුතර ප්‍රදේශවාසීන්ට දැනුම් දෙන්නේ.

වාද්දුව, කළුතර, බේරුවල, පයාගල, අළුත්ගම, බෝම්බුවල, පිලමිනාවත්ත සහ බෙන්තර යන ප්‍රදේශවලට අදාලව මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා. පානය කිරීමට සුදුසු ජලය ජල බවුසර් මඟින් බෙදා හැරීමට මේ වන විට පියවර ගෙන ඇති බවද  ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot