උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 14 February 2020

ලොකු ළුෑණු එකපාර ඉහළ යයි.

ලොකු ළුෑණු එකපාර ඉහළ යයි.

ළුෑණු මිල නැවත වරක් ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.

සැපයුම අඩු වීම හේතුවෙන් ළුෑණු මිල මෙලෙස ඉහළ යන බවයි අප කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ.

ඉන්දියාව ළුෑණු අපනයනය තහනම් කිරීම නිසා ඉකුත් වසරේ අග භාගයේ සිට ශ්‍රී ලංකාවේ වෙළඳපලට ළුෑණු සැපයුම අවම මට්ටමක පැවතුණා.

මේ හේතුවෙන් ළුෑණු මිල ද ඉහළ ගිය අතර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන් එහිදී උත්සහ කළේ විකල්ප සැපයුම්කරුවන් සොයා ගැනීමටයි.

ඒ අනුව පකිස්තානය. තුර්කිය සහ නෙදර්ලන්තය වැනි රටවලින් ළුෑණු ආනයනය කරනු ලැබුවා.

කෙසේ වෙතත්, තුර්කිය සහ නෙදර්ලන්තය වැනි රටවලින් ආනයනය කළ ළුෑණුවලට ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් කැමැත්තක් නොදක්වන බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන් පෙන්වා දෙනවා.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot