උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 20 February 2020

20 - 20 කාන්තා ලෝක කුසලානය හෙට.

20 - 20 කාන්තා ලෝක කුසලානය හෙට.

න්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට ඕස්ටේ්‍රලියාවේදී ආරම්භ වීමට නියමිතයි. රටවල් 10 ක් පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා තිබෙනවා. කණ්ඩායම් 08 ක් සෘජුව තේරි පත් වූ අතර, බංග්ලාදේශය සහ තායිලන්තය මූලික තරඟ ජයගෙන තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා. ලෝක කුසලානය ආරම්භ කරමින් පළමු තරගය හෙට පැවැත්වෙන්නේ ඕස්ටේ්‍රලියාව සහ ඉන්දියාව අතරයි. ඒ සිඞ්නි ක්‍රීඩාංගනයේදීයී.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ චමරි අතපත්තු විසින්. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන පළමු තරගය අනිද්දා  නවසීලන්තය සමග පැවැත්වීමට නියමිතයි.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot