උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday, 10 January 2020

පාරජම්බුල කිරණ ප‍්‍රබල වෙයි - අනතුරු ඇගවීමක්.

පාරජම්බුල කිරණ ප‍්‍රබල වෙයි - අනතුරු ඇගවීමක්.

සූර්යය පාරජම්බුල කිරණවලින් ඇස්වලට විවිධ පීඩාවන් ඇති කළ හැකි බව ජාතික අක්ෂි රෝහල පවසනවා. මෙම කාලය තුළ සූර්යය රශ්මිය ඉහළ යාම සහ පාරජම්බූල කිරණවල බලපෑම වර්ධනය වී තිබීම මෙම අවදානමට හේතුවයි.

එබැවින්, හිරු රශ්මිය සහිත අවස්ථාවල විවිධ ක්‍රියාකාරකම්වල නිරත වීමේදී ප්‍රමිතියෙන් යුතු අව් කණ්නාඩි පැළඳීම වඩාත් සුදුසු බව ජාතික අක්ෂි රෝහල සඳහන් කළා.

මේ අතර හිරු රශ්මිය සමග පැතිර යන අක්ෂි රෝගයක් සම්බන්ධයෙන් ද අවධානය යොමු වී තිබෙනවා.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot