උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday, 9 January 2020

හදිසි ජල කැපිල්ලක්.

හදිසි ජල කැපිල්ලක්.

පෑලියගොඩ, වත්තල සහ මාබෝල යන නගර සභා බලප්‍රදේශවලට අද පස්වරුවේ ජල සැපයුම අත්හිටුවීමට සිදුවුණා.

හදිසි ජල කාන්දුවක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බවයි ජලසම්පාදන මණ්ඩලය සඳහන් කළේ.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot